Translation glossary: Gender and Inclusivity

Creator:
Filter
Reset
Showing entries 1-50 of 499
Next »
 
A vinculo matrimoniiවිවාහ බන්ධනයෙන් වෙන් වීම 
angol - szingaléz   Human rights
Ab intestatoඅන්තිම කැමති පත‍්‍රයක් නොමැතිව 
angol - szingaléz   Human rights
Abductionපැහැර ගැනීම 
angol - szingaléz   Human rights
Abelistආබාධිතයන් වෙනස් කොට සලකන්නා; ආබාධිතයන් වෙනස්කොට දකිනු ලබන 
angol - szingaléz   Human rights
Aberrant behaviorවිපථගත චර්යාව; උන්මාර්ගගාමී චර්යාව 
angol - szingaléz   Human rights
Abetඅනුබල දෙනවා (වරදකට) 
angol - szingaléz   Human rights
Abetmentඅනුබල දීම 
angol - szingaléz   Human rights
Abettorඅනුබල දෙන්නා 
angol - szingaléz   Human rights
Abilityහැකියාව; ශක්තිය; නිපුණතාව; කුසලතාව 
angol - szingaléz   Human rights
Abnormalවිකෘත; නිෂ්ප්‍රාමාණික 
angol - szingaléz   Human rights
Abnormal behaviourඅවප්‍රමාණ චර්යාව 
angol - szingaléz   Human rights
Abortionගබ්සාව 
angol - szingaléz   Human rights
Aboulia; Abuliaඅබුලියාව; අබල්‍යතාව 
angol - szingaléz   Human rights
Abrosexualබහු ලිංගික දිශානතියක් සහිත 
angol - szingaléz   Human rights
Absolute divorceපරම දික්කසාදය; නියත දික්කසාදය 
angol - szingaléz   Human rights
Abstinenceවැළකීම ( ලිංගික සබඳතාවලින්); විරමණය 
angol - szingaléz   Human rights
Abstinence syndromeවිරමණ සහලක්ෂණය 
angol - szingaléz   Human rights
Abuseඅපචාරය 
angol - szingaléz   Human rights
Accede/ Accessionඑකඟ වීම 
angol - szingaléz   Human rights
Accessප්‍රවේශය 
angol - szingaléz   Human rights
Accessible venueප්‍රවේශ සහිත ස්ථාන; පහසු ප්‍රවේශයක් සහිත ස්ථාන 
angol - szingaléz   Human rights
Accompliceඅපරාධ සහායක; අපසහායක 
angol - szingaléz   Human rights
Acculturationසංස්කෘතික අනුකූලනය; සංස්කෘති සංක්‍රමණය; සංස්කෘතික සමායෝජනය 
angol - szingaléz   Human rights
Accusedචුදිතයා 
angol - szingaléz   Human rights
Acquired Immune Deficiency Syndrome (AIDS)ඒඩ්ස් : නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය; මානව ප්‍රතිශක්ති ඌනතා රෝගය 
angol - szingaléz   Human rights
Acquit & dischargeනිදොස් කොට නිදහස් කිරීම 
angol - szingaléz   Human rights
Acquittalනිදොස් කිරීම 
angol - szingaléz   Human rights
Act of gross indecencyබරපතළ අශෝභන ක‍්‍රියාව 
angol - szingaléz   Human rights
Actionනඩුව 
angol - szingaléz   Human rights
Action skillsකාර්ය කුසලතා 
angol - szingaléz   Human rights
Actionabilityනඩු පැවරිය හැකිබව 
angol - szingaléz   Human rights
Actionableනඩු පැවරිය හැකි 
angol - szingaléz   Human rights
Active trusteeසක්‍රීය භාරකාරයා 
angol - szingaléz   Human rights
Activities of daily living (ADL)දෛනික ජිවිතයේ ක්‍රියාකාරකම් 
angol - szingaléz   Human rights
Adaptationඅනුවර්තනය 
angol - szingaléz   Human rights
Adaptive behaviourඅනුවර්තී චර්යාව 
angol - szingaléz   Human rights
Adaptive learningඅනුවර්තී ඉගෙනුම් 
angol - szingaléz   Human rights
Addiction counsellingආසක්තතා උපදේශනය 
angol - szingaléz   Human rights
Adelphic polyandry(Fraternal polyandry)භාතෘක බහුපුරුෂත්වය; එකගෙයි කෑම 
angol - szingaléz   Human rights
Adhere (v)ආලග්න වෙනවා; අනුකූල වෙනවා 
angol - szingaléz   Human rights
Adjudicateවිනිශ්චය කරනවා 
angol - szingaléz   Human rights
Adjusting to the societyසමාජානුගතවීම 
angol - szingaléz   Human rights
Admission of guiltවරද පිළිගැනීම 
angol - szingaléz   Human rights
Adolescenceයෞවනෝදය; ගැටවර විය; නව යොවුන් විය ; නව යෞවනය 
angol - szingaléz   Human rights
Adolescentනව යෞවනයා; භද්‍ර යෞවනයා; ගැටවරයා 
angol - szingaléz   Human rights
Adolescent behaviorනව යෞවන චර්යාව 
angol - szingaléz   Human rights
Adolescent peer groupනව යොවුන් සමවයස් කණ්ඩායම 
angol - szingaléz   Human rights
Adolescent stageනව යොවුන් අවධිය; නව යොවුන් අවස්ථාව 
angol - szingaléz   Human rights
Adoptionදරුකමට හදා ගැනීම; කුලවද්දා ගැනීම 
angol - szingaléz   Human rights
Adoptionනීතියක් පිළිගැනීමට ලක් කිරීම හෝ සම්මත කිරීම 
angol - szingaléz   Human rights
Next »
All of ProZ.com
  • All of ProZ.com
  • Terminológiai keresés
  • Munkák
  • Fórumok
  • Multiple search